15 February 2026

logo

Elton John විසින් Glastonbury කුල්මත් කරයි



බ්‍රිතාන්‍ය සංගීත ඉතිහාසයේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් ලෙස The sun goes down හැඳින්විය හැකියි. 

මෙය කීර්තිමත් සංගීතවේදියෙකු වූ Elton John ගේ නිර්මාණයක්. 
 
ඔහු මේ වනවිට 76 වෙනි වියේ පසුවනවා. 
 
පසුගියදා පැවැත්වූ Glastonbury ප්‍රසංගයේදී ඔහු මෙය ඉදිරිපත් කර තිබෙනවා. 
 
ඒ, ඔහුගේ සමුගැනීමේ සංචාරයේ අවසන් කිරීමේ අරමුණෙන්.
(colombotimes.lk)