03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඉන්දියාව මට්ටු කරන්න ලංකාවෙන් නම් කළ කණ්ඩායම මෙන්න



ඉන්දීයාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය සඳහා වන 16 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා T20 නායකත්වය චරිත් අසලංකට හිමි වී ඇති අතර එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය හිමි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

ඉන්දියාවට එරෙහි T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය පහතින්,

චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
නුවන් තුෂාර
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
දිනේෂ් චන්දිමාල්
අවිශ්ක ප්‍රනාන්දු
චමිඳු වික්‍රමසිංහ

(colombotimes.lk)