23 January 2026

logo

චමරි සහ සිඩ්නි තන්ඩර් අතර වසර තුනක ගිවිසුමක්



ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) තරගාවලියට ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම ඉදිරි වාර තුන සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

WBBL තරගාවලියේ 2024-25 අදියර එළඹෙන ඔක්තෝබර් 27 වනදා ආරම්භ වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)