15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අද සවස් කාලයේදී වැසි



බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

(colombotimes.lk)