05 February 2026

logo

අද සවස් කාලයේදී වැසි



බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
(colombotimes.lk)