15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අද සවස සමහරවිට වැසි



බස්නාහිර, නැගෙනහිර,උතුරු මැද, ඌව, සබරගමු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, වයඹ පළාත්වල විටින් විට තරමක් තද සුළං තත්වයක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්. 
(colombotimes.lk)