05 February 2026

logo

අද දකුණට වැසි



අද (22) දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම නිව්දනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම බස්නාහිර සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවල ද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කරනවා.
(colombotimes.lk)