17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


වන්නි දිස්ත්‍රික් ප්‍රතිඵලය මෙන්න



2024 ජනාධිපතිවරණයේ වන්නි දිස්ත්‍රික් ප්‍රතිඵලය මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාසයි.

ඒ අනුව ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 95,422ක්.

රනිල් වික්‍රමසිංහ 52,573ක්ද, පී. අරියනේත්‍රන් 36,377ක්ද, අනුර කුමාර දිසානායක 21,412ක්ද සහ නාමල් රාජපක්ෂ 1,079ක්ද ලෙස ඡන්දය ලබා ගෙන තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 306,081ක් වුවත් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ලෙස සඳහන් වන්නේ ඡන්ද 226,650ක්.

 
(colombotimes.lk)