02 April 2025

INTERNATIONAL
POLITICAL


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (11) දිනයේ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහි දැක්වෙන්නේ හෙට දිනයේ බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් තත්වය අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බවයි.

එම නිවේදනය පහතින්,

 
(colombotimes.lk)