colombotimes.lk
සිංහල | English

18 October 2024


බිත්තර සඳහා මිල සූත්‍රයක් ?



බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබෙනවා.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා සඳහන් කළේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන බැවින් රුපියල් 35ක මිලකට වෙළෙඳපොල තුළ බිත්තරයක් අලෙවි කිරිමට හැකියාව පවතින බවයි.

(colombotimes.lk)