09 January 2026

logo

SL Vs WI - ODI | ශ්‍රී ලංකා සංචිතය නම් කරයි



ස‍ංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (18) නිවේදනය කළා.

ක්‍රීඩකයන් 16 දෙනෙක්ගෙන් සමන්විත එහි නායකත්වය හිමි වන්නේ චරිත් අසලංකටයි.

තරග 3කින් සමන්විත තරගාවලියේ පළමු තරගය 20 වනදා පැවැත්වෙනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,


(colombotimes.lk)