colombotimes.lk
සිංහල | English

18 September 2024


කෙහෙළිය රඹුක්වැල්ලව මහාධිකරණයට ඉදිරිපත් කරයි



මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඊයේ (11) ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (12) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා

ඒ, අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළව බවයි වාර්තා වන්නේ,

එහිදී කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග කර තිබෙන්නේ ඔක්තෝබර් 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

(colombotimes.lk)