colombotimes.lk
සිංහල | English

19 September 2024


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් සඳහා තීරණයක් ගනියි



මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කිරීමට යෝජනා කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිහිපයක් හුවමාරු වීම හේතුවෙන් මෙලෙස එම ප්‍රශ්න ඉවත් කිරීමට තීරණය කළ බවයි.
 
ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් අද (17) පැවැත්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.  

මෙම ප්‍රශ්න 03 පිටවීම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවද ඔහු ප්‍රකාශ කළා.

 
(colombotimes.lk)