colombotimes.lk
සිංහල | English

19 September 2024


ශ්‍රී ලංකා තරුණ තරුණියන්ට ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා



ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් යොමු කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව හෝටල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් NVQ තුන්වන මට්ටමේ සහතිකයක් හිමි තරුණ තරුණියන්ට මේ සඳහා අවස්ථාව හිමි වන බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)