colombotimes.lk
සිංහල | English

28 September 2024


උතුරේ සහ නැගෙනහිර සියලුම ඡන්ද රනිල්ටද?



උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර ඡන්දය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහට බව විනයාගමුර්ති මුරලිදරන් පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊළඟ ධූර කාලයත් රනිල් වික්‍රමසිංහටම ලබා දිය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)