colombotimes.lk
සිංහල | English

28 September 2024


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සොයන්න විශේෂ මණ්ඩලයක්



05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ විශේෂඥයන් 07 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කණ්ඩායමක් ඒ සඳහා පත් කර තිබෙන බවයි.

(colombotimes.lk)