colombotimes.lk
සිංහල | English

08 September 2024


රන් ආභරණ උකසට තැබූ පුද්ගලයන්ට සහනයක්



බැංකුවල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබා ගත් රුපියල් 100,000ක් නොයික්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව පොලී සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)