colombotimes.lk
සිංහල | English

21 October 2024


Colombo Times Academy වීඩියෝ සංස්කරණ පාඨමාලාව ඇරඹේ



Colombo Times Academy වීඩියෝ සංස්කරණ සහතික පත්‍ර පාඨමාලාවේ පළමු කණ්ඩායම ඊයේ ආරම්භ වුණා.  

මෙම වීඩියෝ සංස්කරණ පාඨමාලාව තුළ පහත කරුණු අධ්‍යනය කෙරෙනවා.

- Premiere Pro
- After Effects
- Audition
- Photoshop
- Illustrator
 
එමෙන්ම මෙම පාඨමාලාව මෙහෙයවන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්ද සහිත ප්‍රවීණයන් වීම විශේෂත්වයක්.

මෙම පාඨමාලාව හරහා ඔබට හිමිවන අනෙකුත් පහසුකම්,

-  පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා වටිනා සහතික පත්‍රයක් හිමිවන අතර වැටුප් සහිත රැකියා පුහුණුව.

-  ප්‍රයෝගික පුහුණුව සමඟ නවීන පහසුකම් සහිත වායුසමනය කළ දේශන ශාලා.

Colombo Times Academy වීඩියෝ සංස්කරණ සහතික පත්‍ර පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබත් කැමති නම්, දැන්ම ඔබේ නම, ගම සහ වයස 70 174 3956 අංකයට Whatsapp කරන්න.

පළමු කණ්ඩායම දේශනයට සහභාගී වූ අයුරු පහතින්,