13 July 2025

logo

ඉන්දියාවේ කෝවිලක් තුළ ගින්නක්



ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ මංගල්‍යයක් අතරතුරදී ගිනි ගැනීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගිනි ගැනීමෙන්  පුද්ගලයන් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් 08 දෙනෙක්ගේ  තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට පොලීසිය සැක කරන්නේ කෝවිල අසල පිහිටි ගිනිකෙළි ගබඩාවක් තුළ ඇතිවූ ගින්නක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

(colombotimes.lk)