colombotimes.lk
සිංහල | English

28 September 2024


විපක්ෂයට වන දේ ගැන රෝහිත හෙළිකරයි



සරත් ෆොන්සේකා සජිත් ප්‍රේමදාස යටතේ වැඩ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මැතිවරණයට නාමයෝජනා දුන් පසු සරත් ෆොන්සේකා සමඟ කණ්ඩායමක් විපක්ෂයෙන් ඉවත්වන බවයි.  

ඒ අනුව මැතිවරණය ආසන්න වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කිසිවෙකුත් ඉතිරි නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)