colombotimes.lk
සිංහල | English

18 October 2024


ගුරු - විදුහල්පතිවරුන් සිව්වන දිනටත් අකුරට වැඩ



ගුරු - විදුහල්පතිවරුන් විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (25) සිව්වන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළේ වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්.

නමුත් ඔවුන්ගේ ඉල්ලීම්වලට මේ වන තුරු රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසනවා.

(colombotimes.lk)