colombotimes.lk
සිංහල | English

18 October 2024


පොලිස්පති ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්



පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාර පළ කරමින් අග්‍රාමාත්‍යවරයා අද (26) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශ වන්නේ ඔහුගේ මෙම ප්‍රකාශය තුළින් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)