colombotimes.lk
සිංහල | English

28 September 2024


PHOTOS | දීපංගොඩ ගුවන් පාලම අසල බිහිසුණු රිය අනතුරක්



දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ආසන්නයේ දීපංගොඩ ගුවන් පාලම අසල අද (22) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් බවයි Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් ත්‍රී රෝද රථයට දැඩි හානි සිදු වී තිබෙනවා.

එහි ඡායාරූප පහතින්,



(colombotimes.lk)