colombotimes.lk
සිංහල | English

28 September 2024


දිව්‍ය ලෝකේ කඩා වැටුණත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ - මහින්ද දේශප්‍රිය



දිව්‍ය ලෝකය කඩා වැටුණත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

ජනාධිපතිවරණය කල් දැමීමට අදහස් කරන අයගේ ඔළු ගෙඩි පරීක්ෂා කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඔවුන්ගේ කාර්ය භාර්ය ඉතාම නිවැරදිව සිදු කරන බව ඔහු අවධාරණය කළා.

(colombotimes.lk)