28 October 2025

logo
INTERNATIONAL
POLITICAL


අධික වර්ෂාවත් සමඟ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ



උඩවලවේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ උඩවලව ජලාශයයේ වාන් දොරටු පහක් විවෘත කර තිබෙනවා. 

එමෙන්ම දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු පහක් ද විවෘත කර තිබෙනවා. 
 
වලවේ සහ දැදුරු ඔයේ ජල මට්ටම ද සීග්‍රයෙන් ඉහළ යන බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
(colombotimes.lk)