28 October 2025

logo
INTERNATIONAL
POLITICAL


අද රාත්‍රියේදී ප්‍රබල අකුණු



ප්‍රදේශ රැසකට අද (05) පස්වරුවේ හා රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ හා දකුණ යන පළාත්වලට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.

එම නිවේදනය පහතින්...
(colombotimes.lk)