colombotimes.lk
සිංහල | English

18 September 2024


PAYE බදු අඩු කිරීමට තීරණයක්



එළඹෙන අය වැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන (PAYE ) බදු අඩු කිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු සඳහන් කළේ රජය මඟින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බවයි.

ඒ හරහා වෘත්තිකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට සහනයක් ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)