colombotimes.lk
සිංහල | English

19 September 2024


ජම්මු, කාශ්මීර් පළාත් පාලන මැතිවරණය අදින් ඇරඹෙයි



ජම්මු, කාශ්මීරයේ පළාත් පාලන මැතිවරණය අද (18) ආරම්භ වනවා.

එම මැතිවරණය වසර 10කට පසු පළමුවරට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අදියර 03ක් යටතේ සිදු කරනු ලබනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එහි ඡන්ද විමසීම් අද (18) දිනයේ මෙන්ම සැප්තැම්බර් 25 වනදා සහ ඔක්තෝම්බර් මස 01 වනදා පැවැත්වෙන බවයි.

(colombotimes.lk)