colombotimes.lk
සිංහල | English

19 September 2024


කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



නාරාහේන්පිට සහ කිරුළපන දුම්රිය ස්ථාන අතරදී අද (18) ලෝඩර් රථයක් පීලි පැනීමකට ලක් වී තිබෙනවා.  

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බවයි.

(colombotimes.lk)