colombotimes.lk
සිංහල | English

18 October 2024


ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්



ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පැෆරල් සංවිධානය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (24) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)