colombotimes.lk
සිංහල | English

18 October 2024


කොළඹ කොටුව - මඩකලපුව දුම්රිය ගමන්වාර අවලංගු වෙයි



කොළඹ කොටුව සිට මඩකලපුව බලා අද (18) දිනට ධාවනය වීමට නියමිත සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිඟුරක්ගොඩදී අද (18) උදෑසන සිදු වූ පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයට දැඩි හානි සිදු වී ඇති බවයි.

(colombotimes.lk)