colombotimes.lk
සිංහල | English

18 October 2024


ඇමරිකානු තානාපතිනියගෙන් මැතිවරණ කොමිසමට පැසසුම්



ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි Julie Chung සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වන බවයි.

(colombotimes.lk)