colombotimes.lk
සිංහල | English

18 October 2024


හෙරොයින් සමඟ සැකකරුවෙක් පොලිස් භාරයට



හෙරොයින් ග්‍රෑම් 22 මිලි ග්‍රෑම් 890ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (17) ආඩිඅම්බලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස වයස අවුරුදු 27ක් වන ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)