colombotimes.lk
සිංහල | English

28 September 2024


මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවන දිනය ප්‍රකාශ කරයි



එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කළා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ඔක්තෝබර් 01 සිට 08 වනදා දක්වා අයදුම්පත් කැඳවන බවයි. 

(colombotimes.lk)