colombotimes.lk
සිංහල | English

18 October 2024


PHOTOS | ජාතික රෝහලේ හෘද රෝග ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කෙරෙයි



සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මහජන බැංකුව විසින් තවත් පියවරක් ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග ළමා වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින්.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව එම ළමා වාට්ටුව යළි විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා.  

ඒ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.








(colombotimes.lk)