colombotimes.lk
සිංහල | English

18 October 2024


PHOTOS | මහජන බැංකුවේ නව සේවා මධ්‍යස්ථානයක් පෑලියගොඩදී විවෘත වෙයි



මහජන බැංකුව විසින් සිය නවතම සේවා මධ්‍යස්ථානය පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී පසුගිය (08) වනදා විවෘත කර තිබෙනවා.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නාලිකා කළමනාකරණය) නලින් පතිරණගේ, ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර G.R.S.කෝදාගොඩ, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන්, කැලණිය ශාඛාවේ කළමනාකාරතුමන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගී වුණා. 







(colombotimes.lk)