colombotimes.lk
සිංහල | English

29 September 2024


ජනතාවට සතුටු වෙන්න පුළුවන් ණය ගෙවීම ඇරඹු පසුවයි - සජිත්



මෙරට ජනතාවට සැබවින්ම සතුටු විය හැක්කේ නැවත වරක් මෙරටට ණය ගෙවීමට හැකියාව ලැබුණු පසුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ වනවිට මෙරට වැඩකරන ජනතාවගේ ETF, EPF විශාල ලෙස කප්පාදුවක් ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සිදු කර ඇති බව ඔහු කියා සිටියා.

(COLOMBOTIMES.LK)