colombotimes.lk
සිංහල | English

29 September 2024


PHOTOS | මහජන බැංකුවට විශිෂ්ටතා සම්මාන රැසක්



සිය ගනුදෙනුකාරභවතුන්ට ලබාදෙන සේවාවන් හි විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් මහජන බැංකුව පසුගියදා සම්මාන රැසකින් පිදුම් ලැබුවා.
 
ඒ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් පසුගියදා පැවැත්වූ National Business Excellence Awards 2024 සම්මාන උළලේදීයි.

ඒ අනුව මහජන බැංකුව පිදුම් ලැබූ සම්මාන පහතින්,

Winner- Banking Sector

Winner- Excellence in Performance Management

Runners up- Excellence in Environmental Sustainability

Runners up- Excellence in Local Market Reach

Merit- Extra large Category

Merit- Excellence in Corporate Social Responsibility



(colombotimes.lk)