colombotimes.lk
සිංහල | English

18 October 2024


ජනපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි



මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (26) සිට ලබන මස 14 වනදා දක්වා සතියේ දවස් 05 තුළ පමණක් උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැම්පත් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)