colombotimes.lk
සිංහල | English

18 October 2024


පොහොට්ටුවට රනිල්ගෙන් ලැබුණු දායාදය මෙන්න



ජනාධිපති රනිල් වික්‍රමසිංහට උදව් කිරීමෙන් අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ එම පක්ෂ කාර්යාලයේ අද (25) පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

(colombotimes.lk)