colombotimes.lk
සිංහල | English

18 October 2024


සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි



2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)