colombotimes.lk
සිංහල | English

18 September 2024


වෛද්‍ය සීතා අරඹේපොල අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි



කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල අද (13) එම ධූරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේ රනිල් වික්‍රමසිංහ ඉදිරියේදීයි.

එම දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායකද එක්ව තිබූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)