colombotimes.lk
සිංහල | English

18 September 2024


ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් හට අද අධිකරණයෙන් දුන් නියෝගය



ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර විසින් එම තීන්දුව ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)