colombotimes.lk
සිංහල | English

18 September 2024


ඡන්දය සලකුණු කිරීමට යාමේදී රැගෙන නොයා යුතු දෙයක් ගැන දැනුම්දීමක්



ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කරන අවස්ථාවට ඡන්ද දායකයන් හට ජංගම දුරකථන රැගෙන යාම තහනම් බව මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඊයේ (12) ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයන්ගේ ඡන්දය සලකුණු කරන අවස්ථාව ඡායාරූප ගැනීමට හා වීඩියෝ කිරීමට අවසර ලැබුණත් පස්වරු 4.00ට පෙර ඒවා පළකිරීම තහනම් බවයි.

(colombotimes.lk)