colombotimes.lk
සිංහල | English

18 October 2024


අහිතකර දුම් පිටවන වාහන 93කට සිදු කළ දේ



පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර තිබෙනවා.

ඒ බව වායු විමෝචන භාරකාර අරමුදල විසින් ප්‍රකාශ කළා.

(colombotimes.lk)