02 April 2025

INTERNATIONAL
POLITICAL


නිල්වලා ද්‍රෝණිය ආශ්‍රිතව ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්



ඉදිරි පැය 24 ක කාලය තුළ පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව සැලකිය යුතු මට්ටමේ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

  1. කොටපොල
  2. පිටබැද්දර
  3. පස්ගොඩ
  4. අකුරැස්ස
  5. අතුරලිය
  6. මාලිම්බඩ
  7. තිහගොඩ
  8. මාතර
  9. දෙවිනුවර 
 
ඒ අනුව නිල්වලා ද්‍රෝණිය ආශ්‍රිතව පහත් බිම් ප්‍රදේශ වල සිටින ජනතාව විමසිලිමත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. 
 
මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)