05 April 2025

INTERNATIONAL
POLITICAL


LPL 2024 - JK Vs CS | Jaffna Kings කණ්ඩායමට සුපිරි ජයක්



2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Colombo Strikers කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 188ක් රැස් කරගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී තරගයේ ජය හිමි කරගත්තා.

(colombotimes.lk)