03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


වනිඳු T20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි



ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන තිබෙනවා.

(colombotimes.lk)