02 July 2025

logo

ඉන්දු - ශ්‍රී ලංකා සටනට ලෝක ශූරයන් මෙරටට



වත්මන් T20 ලෝක ශූර ඉන්දීය කණ්ඩායම තරග සංචාරයක් සඳහා ජූලි 22 වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව තරග 3කින් සමන්විත T20 තරගාවලියකට සහ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වීමට නියමිතයි.

මේ වන විට එම තරග පැවැත්වෙන දිනයන්, වේලාවන් සහ ක්‍රීඩාංගන නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,


 



(colombotimes.lk)