19 April 2025

INTERNATIONAL
POLITICAL


බැටරි කම්හලක විශාල ගින්නක්, 16 දෙනෙක් මියයයි



දකුණු කොරියාවේ ලිතියම් බැටරි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් 16 දෙනෙක් මියගොස් 5 දෙනෙක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෝල් අගනුවරට ආසන්න Hwaseong නම් ප්‍රදේශයේ පිහිටි 'Aricell'  කර්මාන්ත ශාලාවේ අද (24) උදෑසන මෙම ගින්න ඇතිවිය.

එහි ගබඩාවක තිබූ බැටරි සෙල් පුපුරා ගොස් ඇති අතර එම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
MonaraMonara

MonaraMonara

(colombotimes.lk)